2022 වර්ෂයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් 134 දෙනෙකු අතරින්
අපේක්ෂකයින් 60 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා අභිමානවත් හා ගාම්භීර ලෙස පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු නිලවරණය 2022-11-30 වන දින පාසලේදී පැවැත්විණ.
ශිෂ්‍ය නායක සංසදය හා විද්‍යාලයීය සද් ක්‍රියාකාරී එකමුතුවේ සංවිධායනයෙන් අතිසාර්ථකව පවත්වන
සමස්ථ ලංකා සංගීත ගායනා තරගාවලියේ කණ්ඩායම් හා කේවල