සමස්ථ ලංකා සංගීත ගායනා තරගාවලියේ කණ්ඩායම් හා කේවල
අංශයේ තරගාවලියට අප පාසල නියෝජනය කරමින් අප පාසල සහාභාගී වූ වගයි..
2022 වර්ෂයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් 134 දෙනෙකු අතරින්
ශිෂ්‍ය නායක සංසදය හා විද්‍යාලයීය සද් ක්‍රියාකාරී එකමුතුවේ සංවිධායනයෙන් අතිසාර්ථකව පවත්වන