අප පාසලේ 10 සහ 11 ශ්‍රේණිවලට පහත විෂය ධාරා යටතේ අධ්‍යන කටයුතු සිදු වේ.
|
දැනට පවතින විෂයයන් හා විෂය ධාරාවන් |
||
|
10 හා 11 ශ්‍රේණි |
||
|
කාණ්ඩය |
විෂයය |
මාධ්‍යය |
|
1 කාණ්ඩය |
ව්‍යාපාර හා ගිණුම්කරණය |
සිංහල |
|
භූගෝල විද්‍යාව |
සිංහල |
|
|
පුරවැසි අධ්‍යාපනය |
සිංහල |
|
|
දෙමළ |
සිංහල |
|
|
11 කාණ්ඩය |
සංගීතය |
සිංහල |
|
චිත්‍ර |
සිංහල |
|
|
නැටුම් |
සිංහල |
|
|
ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය |
සිංහල |
|
|
සිංහල සාහිත්‍ය රසාස්වාදය |
සිංහල |
|
|
111 කාණ්ඩය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සිංහල |
|
|
ගෘහ ආර්ථීක විද්‍යාව |
සිංහල |
|
|
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
සිංහල |
අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | දේශපාලන විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | බෞද්ධ ශිෂ්ටාචාරය |
| භූගෝල විද්‍යාව | ඉතිහාසය | නැටුම් | චිත්‍ර |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සංගීතය | |
| වාණිජ විෂයධාරාව | ||||
| ආර්ථීක විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |