(+94) 552295053
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Densil Kobbekaduwa M.V

බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විද්‍යාලය

Denzil Zone

  • Register
  • Login
Densil Kobbekaduwa M.V

බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විද්‍යාලය

Denzil Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය 1867 දී එගොඩගම පන්සලේ දී ආරම්භ වී ඇත. සිසුන් 10 දෙනෙකුගෙන් ආරම්භ වී ඇති අතර මෙහි ආරම්භකයා ලෙස ජයතිස්ස මහතා බව සඳහන්ව ඇත.
සිසු පිරිස වැඩි වීමත් සමඟ පන්සල් භූමියෙන් ඉවත් කොට වර්තමාන විද්‍යා විද්‍යාල භූමියට ගෙන යන ලදී. මෙසේ තිබූ තාවකාලික ගොඩනැගිල්ල ඉවත් කොට රාජ්‍ය අනුග්‍රහය සහිතව එවකට සිටි වි දුහල්පති ඇන්ඩසන් මහතා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. 1912 දී විභාග මධ්‍යස්ථානයක් වශයෙන් නම් කළ පිරිමි පාසලක් වශයෙන් තිබූ පාසල 1974 වර්ෂයේ දී මිශ්‍ර පාසලක් වශයෙන් —දික්වැල්ල මිශ්‍ර පාසල˜ ලෙස නම් කර ඇත. 1950 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ ද්විතියික විද්‍යාලයන් ලෙස උසස් කොට සිසුන් 800කින් සමන්විත මෙම විද්‍යාලය ප්‍රාථමික හා ජ්‍යෙෂ්ඨ අංශ වශයෙන් විදුහල්පතිවරු දෙදෙනෙකු යටතේ පාලනය වී ඇත. දික්වැල්ල විද්‍යාලය නමින් හැඳින්වූ මෙය හාලිඇල ප්‍රාථමික විදුහල ලෙසත්, පසුව හාලිඇල මහා විද්‍යාලය ලෙසත්, වර්තමානයේ බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය ලෙස හැඳින්වේ.
1963 වර්ෂයේ ප්‍රථම වරට රජයේ විභාගය සඳහා ඉදිරිපත් කොට ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය මූලික කරගෙන —සොඳුරු ලොවක් තිරසාර හෙටක්˜ තේමා පාදකව කරනු ලබන ගෙවතු වගාව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. දැනට පවත්වාගෙන යනු ලබන ඔසු උයන පරිසර සංවේදී පරපුරක් බිහි කිරීමට උචිත ලෙස නිර්මාණය වී ඇත. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, පෞරුෂ සංවර්ධන වැඩසටහන් ආදී කාලීන ව්‍යාපෘති දියත් කෙරෙන අතර නායකත්ව පුහුණු කඳවුරු පවත්වා පදක්කම් ද පළඳවා ඇත.
පාසල් පුස්තකාලයේ පොත් 5000ක් දක්වා වර්ධනය වී ඇත. පරිගණක මධ්‍යස්ථානය හරහා පරිගණක සාක්ෂරතා ක්‍රියාත්මක වෙමින් පවතී. සිසු ආකල්ප සංවර්ධන සඳහා දෛනිකව පෙරහැරකින් බුද්ධ පූජාව පැවැත්වේ. විද්‍යාලයේ සවස පන්ති කාලසටහනකට අනුව පැවැත්වෙන අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා බාහිර සම්පත්දායක සහාය ලබා ගැනීම ද සිදු වේ.

 

Densil Kobbekaduwa M.V

බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විද්‍යාලය

Denzil Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 120, Nuwaraeliya Rd, Hatton

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Densil Kobbekaduwa M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk