විදුහල්පති පණිවිඩය
බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහල
හැලිඇල බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ වෙබ් කන්ඩායම විසින් ඉටු කරන ලද සාමූහික ක්‍රියාකාරකමක් ලෙස විද්‍යාලයේ තොරතුරු ඇතුළත් කර නිර්මාණය කිරීමට පෙළඹුනු වෙබ් අඩවිය පිළිබඳ අදහස් දැක්වීමට මා හට අවස්ථාව ලැබීම පිළිබඳව අතිශයින් සතුටු වෙමි.
එමගින් විද්‍යාලයේ ඓතිහාසික මෙන්ම වර්තමානයේ බිහි වෙමින් පවතින ක්‍රීඩා,සෞන්දර්යාත්මක හා පරිගණක මෙන්ම වෙනත් බොහෝමයක් කුසලතා හා ජයග්‍රහණ රටට,සමාජයට,ලොවට මුදා හැරීම මගින් මෙම විද්‍යාලය කෙරෙහි මුළුමහත් සමාජයේ අවධානය ලබා ගනිමින් ආකර්ෂණය දිනාගන්නට හා එමගින් විදයාලයේ බබලවන්නට උරදුන් එම දූ දරුවන්ටත් ඒ සඳහා මං පෑදූ ආදරණීය ඇදුරුතුමාටත් මාගේ සුභාශිංශනය ප්‍රද කරමි.
තවතවත් මෙම ක්ෂේත්‍රයේ දැනුම කුසලතා ලබමින් බැබැලෙන්නට මීට දායකවූවන්ට දිරිය ශක්තිය අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
එම්.එම්.අබේවංශ මයා,
විදුහල්පති,
බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහල