සමස්ථ ලංකා සංගීත ගායනා තරගාවලියේ කණ්ඩායම් හා කේවල
අංශයේ තරගාවලියට සහභාගී වී ඒකල අංශයෙන් සමීර ශ්‍රීනාත් සිසුවා සිව්වන ස්ථානයද හින්දි චිත්‍රපට ගී මිශ්‍ර තරගාවලියේ සිව්වන ස්ථානයද හිමි කරගන්නා ලදී..